මෙන්න ඔයාලට නිකන් අන්තර්ජාලයෙ ඉන්න ගමන් මුකුත් නොකර දවසට $2ක් හොයා ගන්න විදියක්.ඇඩ් ක්ලික් වගේ නෙවෙයි ගොඩක් ලේසියි මේක.කට්ටිය මේක දැක්ක ගමන් කියවි පට්ට බොරුවක් කියලා ඒත් අන්තර්ජාලයේ මුදල් හොයන්න ලේසි නෑ ගොඩක් අමරුයි ඒවායෙන් එකවිදියක් තමයි මං මේ කියන්නේ ඉතින් කොහොමත් මිනිසෙක් දෙයක් කරොත් ගොඩක් අය ඒක හැල්ලුවට ලක් කරනවනේ ඒවා මං ගනන් ගන්නේ නෑ.
100% විස්වාසයි මං සල්ලි ගත්තා මේකෙන් ඉතින් තවත් බලන් ඉන්න එපා දැන්ම ලියාපදිංචි වෙන්න.
මේකෙ වැඩ ටිකක් අමුතුයි ඒ නිසා හරියටම දැනගෙන කරමු.

මෙක ටිකක් දැකලා පුරුදුයිවගේ නේද?
ඔව් මේකේ ඈඩ් ගොඩක් PTC සයිට් වල ගියා.හරි දැන් අපි Step By Step වැඩේට බහිමු අංක පිළිවලට මං කියන විදියට වැඩ කරන්න.
පහතින් දක්වා ඇති පරිඝණක වේග සහ දෘඩකාංග වලට අඩුවෙන් මේය භාවිතා නොකරන්න.
3.0 Ghz
1GB RAM
20 GB Hard
128 MB VGA
පහතින් දක්වා ඇති පරිඝණක වේග සහ දෘඩකාංග වලට අඩුවෙන් මේය භාවිතා නොකරන්න.
3.0 Ghz
1GB RAM
20 GB Hard
128 MB VGA
2.
ඉහත සදහන් අංක 1 ට ඔබගේ User Name එක යොදන්න (User Name = ඔයාගේ කෙටි නමක් හරි මතක හිටින වචනයක් උදා :- Iwantm1)
අංක 2ට මතක හිටින Password එකක් යොදන්න
අංක 3ට ඔයාගේ ඊ-මේල් එක යොදන්න
අංක 4ට Sri Lanka
අංක 5ට Standard Account යොදන්න අනෙක් එක දෙන්න එපා.
අංක 6ට එහි තිබෙන කොටුව ක්ලික් කරන්න
අංක 7ට ඉහතින් දැක්වෙන අකුරු ටික ටයිප් කරන්න එම අකුරු අපැහැදිලි නම් නිල්පාටින් දැක්වෙන ඊතල දෙකක් වගේ තියෙන ස්ථානය ක්ලික් කිරිමෙන් පහසු වචනයක් තොරා ගන්න
අංක 8 Apply For Membership ක්ලික් කරන්න
Copyright@2014 Sasindu Corporation Make Money Team
softsasindu@gmail.com
T:P +94-77-170-3252


No comments:
Post a Comment