දැන් ඔයාලා ලියාපදිංචි වි අවසන්.දැන් තියෙන්නෙ වැඩෙට බහින එක.මේකත් කලින් වගේම Step By Step ම කියලා දෙන්නම්.
අන්තර්ජාලයට සම්බන්ධ වු පසු පමනක් මේ Software එක RUN කරන්න.අදායම වැඩි කිරීම සදහා පුලුවන් තරම් මේ Software එක RUN කරලා තියන්න.
Step 1:- www.ipuservices.com මේ අඩවියට යන්න
2.එම අඩවියේ Download කියන Page එක විවෘත කරගන්න
පිංතුරය විශාල කිරීම සදහා පිංතුරය මත Click
කරන්න.
3.දැන් ඔයා පවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය මත ක්ලික් කරන්න
පිංතුරය විශාල කිරීම සදහා පිංතුරය මත Click
කරන්න.
4.දැන් ඔයාගේ User Name එකයි Password එකයි ලබා දෙන්න ඉන් පසු Login ක්ලික් කරන්න
පිංතුරය විශාල කිරීම සදහා පිංතුරය මත Click
කරන්න.
5.ඉන් පසු ඔයාගේ පරිගනකය 32Bit ද 64Bit (Find 32 Or 64) ද යන්න තොරා එය මත ක්ලික් කරන්න
පිංතුරය විශාල කිරීම සදහා පිංතුරය මත Click
කරන්න.
6.එම මෘදුකංගය ඩවුන්ලොඩ් වුනාම එය Install කරගන්න.අවසානයෙදි Launch කරන්න එපා මෙය.
7.දැන් ඔයාගේ පරිගනකයේ Desktop එකට යන්න.දැන් එහි ඇති Idle Processor Utilization Services එක
එය මත Right Click කරන්න ඉන් පසු පිංතුරයේ සදහන් පරිදි කරන්න
පිංතුරය විශාල කිරීම සදහා පිංතුරය මත Click
කරන්න.
8.දැන් Idle Processor Utilization Services එක Open කරගන්න ඉන් පසු User Name එකයි Password එකයි ලබා දෙන්න ඉන් පසු Login ක්ලික් කරන්න.
9.
මේ තිබෙන්නේ ඔබේ පරිඝණකයෙ විස්තර
මේහි දැක්වෙන්නේ ඔබේ පරිඝණකය මෙයට වැඩ කරන විදියයි.අංක 1 ස්ථානයෙන් දැක්වෙන්නේ ඔයාට දවසට ලබා ගත හැකි මුදලයි.මේ මුදල වැඩි කරගන්න පුලුවන්
10.මෙහි Account ස්ථානයට ගිහින් Do Not Start With Windows මත ක්ලික් කර ගන්න
දැන් නිදහසේ මුදල් සොයමු.
තෙරුනේ නැත්තම් අකුරු අඩුපඩු තියනවම් කියන්න
Sasindu Corporation
iwantm8@gmail.com
softsasindu@gmail.com
0771703252
Click here to chat!







Gay's
ReplyDeleteoya internet yanakota witarak me software aka open kara ganna nettam aul wenawa tawa aniwaryenma RAM aka 1GB wenna one 478 Motherboard tiyena aya meka karanna epa mata gdk peminili awa e nisai kiwe.